Diploma in Information Technology


මෙම පාඨමාලාව ප්‍රධාන වශයෙන් නිර්මාණය කර ඇත්තේ තොරතුරු තාක්ෂණ වෘත්තීමය හැකියාව වර්ධනය කිරීම මගින් රැකියා ගත කිරීම හා විශ්වවිද්‍යාල ප්‍රවිශ්ඨ ශ්‍රේනිගත කිරීම් වලට අත්‍යවශ්‍ය පරිගනක සුදුසුකම් සපුරාලීම මෙම පාඨමාලාවේ ප්‍රධාණතම අරමුණයි.

Gain hands-on experience with real industry clients and graduate with the skills to manage and deliver successful IT projects from start to finish. Through informatics Diploma of Information Technology you will develop specialized IT knowledge in programming, Graphic Designing web development – such as PHP and content management systems – operating systems, networking, database modelling and implementation. informatics will also help you develop enterprise skills maximize employment success.

Course Overview

පරිගණක මෘදුකාංග ඉංජිනේරු තාක්ෂනයේ මුලික අදියරයන් සහ අත්දැකීම් මත පදනම් වු ඉගෙනුම් ක්‍රමවේදයන් භාවිතාකරමින් එමෙන්ම ස්වාධින වැඩසටහන් නිර්මාණය සදහා අවශ්‍ය වන මෘදුකාංග සංවර්ධනය කිරීම සැලසුම් කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රමාණවත් කුසලතා වල යෙදවීමත් එමගින් රැකියා ගත කිරීමටත් ස්වයං රැකියා සහ අන්තර්ජාල මත පදනම් රැකියා වලට යොමු කිරීමත් මෙම පාඨමාලාවේ තවත් ප්‍රධාණ අපේක්ෂාවක් වේ.

Through informatics online learning portal, you will be able to view online resources and learning activities created by lecturers, access course materials via Blackboard, collaborate with lecturers and fellow students, and access your student email account. Educational software, the Learning Hub, resources and printers are accessible on campus via the informatics wireless network using your own laptop, tablet or smart phone or via computer facilities on-class.

Objectives

අප රටේ පමනක් නොව ලොවමට දැඩි රැකියා ඉල්ලුමක් ඇති පරිගනක ආශ්‍රිත නිර්මාණය , මෘදුකාංග ඉංජිනේරු තාකෂණය සහ සයිබර් සිකුයුරිටි සදහා අවශ්‍ය වන වැඩසටහන් හා මෘදුකාංග ස්වයංක්‍රීයකරණය භාවිතා කිරීමේ කුසලතා වැඩි දියුණු කිරීම මෙම පාඨමාලාවේ ප්‍රථම අරමුණ වේ. සාර්ථකව පාඨමාලාව අවසන් කරන සිසුන්ගේ කැමැත්ත මත ලංකාවේ ප්‍රසිද්ධතම පරිගනක රැකියා ආයතන වෙත රැකියා ගත කිරීමත් informatics හි අරමුණයි.

The course will enable students with the skills of using Photoshop,Illustrator,office automations in the design process.and for web development cover up with PHP,Java Script,CSS,Bootstap for fullfill the web developing requirment and Java ,Phyton,Sql for Standalone software developing It will also provide sufficient skills in designing & production and with the exposure needed to use industrial workspace, , the course intends to provide complete hands on experience with the software interface and learn various functions. .

Who Should beneficial form this Course?

After O/L A/L Students
School Leavers / Job Seekers who willing to start in IT
University Students

Curriculum

The course will take you from basic to intermediate skill-set covering the following topics:
  • Introduction to Computer Architecture
  • Linux and Windows Operating Systems Architecture
  • Advance Practice in Ms Office
  • Critical Issues In IT
  • introduction to professional Photography
  • Professional Graphic Designing and Printing
  • Web Development HTML5,CSS,JS,PHP,MySQL
  • Web Development Project
  • Standalone Software Development Java,C++,Pyton,SQL
  • Software Development Project
  • Introduction to Mobile Application Development
  • Communication skills
  • IT Job interview Practice and how to win an Interview
  • Final Project
  • Click here for Detail Syllabus

    Duration & Fees

    Duration :12 month

    Express: 6 months

    Course Fee :Rs.50,000 (20% Discounts on Full Payment)

    Ready to get started

    Sepecial discounts for students those who are register as a group of five.Request a Student Discounts call following number.0777-606524